Showing posts with label Translations. Show all posts

මැතිවරණය කල් තැබීමට කොමිෂන් සභාවට බලයක් නැත. 2020 මහමැතිවරණය: වෙනස් දෘෂ්ටි කෝණයකින්

ByPrageeth Liyanaarachchi

මැතිවරණය කල් තැබීමට කොමිෂන් සභාවට බලයක් නැත. 2020 මහමැතිවරණය: වෙනස් දෘෂ්ටි කෝණයකින්

මෙම ලිපිය සම්මානිත මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය අලලා ලියන ලද Parliamentary Election 2020: A  point of view නම් ලිපියෙහි සිංහල පරිවර්තනයයි. මෙහි මුල් ලිපිය Groundviews වෙබ් අඩවියේ පළවූ අතර එහි සිංහල පරිවර්තනය 2020 මහ මැතිවරණය:  වෙනස් දෘෂ්ටි කෝණයකින් යන නමින් සමබිම වෙබ් අඩවියේ පළවිය. පාර්ලිමේන්තුව විසුරුවාRead More

ශිෂ්ඨත්වය යනු කුමක්ද ?

ByPrageeth Liyanaarachchi

ශිෂ්ඨත්වය යනු කුමක්ද ?

ඔස්ලෝ නගරයට මදක් දකුණු දෙසින් වූ මුහුදුබඩ හෝර්ටන් නගරය වෙත තවත් දීප්තිමත් උදෑසනක් උදා වී තිබුණි. එහි කුඩා නැවු තොටුපල වරායක් තරම්ම කාර්යබහුල බවකින් දිස්විය. තොටුපලේ සිට මාද රැගෙන සැතපුම් කිහිපයක් ඈතින් දිස්වෙන හිරු එළියෙන් නැහැවුණු හරිත වර්ණ බැස්ටොයි දූපත වෙත ගමන් කිරීමටRead More

වීදුරු බිඳුණු රාති‍්‍රය

ByPrageeth Liyanaarachchi

වීදුරු බිඳුණු රාති‍්‍රය

පැරීසියේ ජර්මන් තානාපති කාර්යාලයේ රජකාරි කළ අර්නස්ට් වොන් රාත් ගේ ජීවිතයට 1938 නොවැම්බර් 08 වනදා මාරාන්තික දිනයක් විය. තානාපති කාර්යාලයට කඩා වැදුනු හර්ෂල් ගී‍්‍රන්ස්පන් නමැති යුදෙව් තරුණයෙකු විසින් පිට පිට තැබූ වෙඩි දෙකක් වොන් රාත්ගේ දිවියට අවසානය ගෙන ඒමට සමත් විය. Read More