ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයට විසඳුම ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තුළමය
ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයට විසඳුම ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය තුළමය
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ඉතිහාසය 1930 දශකය දක්වා දිවයන්නකි. 1931 වසරේ මෙරට ක්‍රියාත්මකවීම ඇරඹූ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අවශ්‍යතාවය වන සර්වජන ඡන්ද බලය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතකරනු ලැබිනි. එනයින් ගත්කල ශ්‍රී ලංකාව යනු ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයි. කෙසේ වුවද ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදීRead More