1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාවට ගෙන ඒමට යෝජිතව තිබෙන නවතම සංශෝධනය වන 19 වන සංශෝධනය මේ වනවිට පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් වෙලා අවසන්. මේ සමාලෝචනය සකස් කරන මොහොත වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය මේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පතේ අනූකූල/අනනුකූලභාවය පරීක්ෂා කරලා ඒ පිළිබඳ තමන්ගේ මතය කතානායකවරයාට දැනුම්දීමත් කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සිදුවෙලා අවසන්.
Those who have ever
been outside the country will tell you how strong the bond between the country
and its men and women. Surely this is a land like no other.
Now here is a list of
few only in Sri Lanka things.
පැරීසියේ ජර්මන් තානාපති කාර්යාලයේ රජකාරි කළ අර්නස්ට් වොන් රාත් ගේ ජීවිතයට 1938 නොවැම්බර් 08 වනදා මාරාන්තික දිනයක් විය. තානාපති කාර්යාලයට කඩා වැදුනු හර්ෂල් ගී‍්‍රන්ස්පන් නමැති යුදෙව් තරුණයෙකු විසින් පිට පිට තැබූ වෙඩි දෙකක් වොන් රාත්ගේ දිවියට අවසානය ගෙන ඒමට සමත් විය.
මීට මාස කිහිපයකට කලින් එක්තරා අවස්ථාවක මම ලංකාවේ සිවිල් සමාජ සංවිධානයක (Civil Society organization) හෙවත් ලාභ අරමුණු නොකළ සමාගමක (Non-Profit making Organization) එහෙමත් නැත්නම් රාජ්‍ය නොවන සංවිධානයක ඒත් නැත්නම් එන්ජීඕ කියලා හඳුන්වන ආයතනයක වැඩ කළා. ඒ ආයතනය මානව හිමිකම් සම්බන්ධ උද්දේශනය (Advocacy) සහ දැනුම්වත්කරණය (Awareness) කියන අංශවල වැඩකරන ආයතනයක්.