කොරෝනා අස්සේ පැතිරෙන දේශපාලන වයිරස්
කොරෝනා අස්සේ පැතිරෙන දේශපාලන වයිරස්
ගෝලීය වසංගතයකට මොහොතකට පෙර. වෛද්‍ය ලී වෙන්ලියැං මධ්‍යම චීනයේ හුබෙයි නම් පළාතෙහි අග නගරය ලෙස සැලකෙන වූහාන්හි මධ්‍යම රෝහලේ සේවය කළ අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. 2019 වසරේ දෙසැම්බර් 30 වනදා සිය රෝහල් රාජකාරි අතරතුර මියගිය රෝගියෙකුගේ වාර්තාවක් කියවිමට වෛද්‍ය වෙන්ලියැං හට අවස්ථාවRead More